දැනට යුද හමුදා මූලස්ථාන ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක තනතුර හොබවන බ්‍රිගේඩියර් කේ.ජේ. ජයවීර මහතා මාධ්‍ය ප්‍රකාශක තනතුරට අමතර ව පුහුණු හා සම්බන්ධීකාරක අධ්‍යක්ෂක වශයෙන් ද පත් කර ඇත.
මීට පෙර හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා යුද හමුදා මූලස්ථානයට අනියුක්ත කර ඇත.
ශ්‍රී ලංකාවේ පවතින සාමකාමී වාතවරණ අනුව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් අවශ්‍යය ද යන්න පිළිබඳ ව ඉදිරියේ දී යම් නිඟමනයට එළැඹෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පමණක් සිටීම ප්‍රමාණවත් බවත් සෞඛ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
DB