ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට අහිමි වී තිබූ සියලුම වරප්‍රසාද නීතිමය බාධාවකින් තොරව යළි හිමි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට ඇති ප්‍රතිපාදන යටතේ ඔහුට ජනපති සමාව ලබාදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.
ඒ අනුව ෆොන්සේකා මහතා පූර්ණ ජනරාල් ධුරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාම ද හිමිය.