අගෝස්තු 04, 2020
tami eng youtube  twitter facebook
    logo

    එජනිස මැයි පෙළපාළිය කැම්බල් පිටිය කරා Featured

    මැයි 01, 2014

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළිය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලින් මේ වනවිට ආරම්භ වී ඇති අතර එය කැම්බල් උද්‍යානය කරා ගමන් කරමින් තිබේ.

     

    එම පෙළපාළියේ ගමන් කරන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු නායකයින් මැයි දින රැළිය පැවැත්වෙන කැම්බල් පිටිය කරා ගමන් කරමින් සිටින අයුරු ඡායාරූපවල දැක් වේ.

     

     

    May day relly minister basil  nimal 1

    May day relly minister basil  nimal 2

    May day relly badulla peoples 1

    May day relly badulla peoples

    May day relly badulla peoples 2


    HC/WA_pix: aminda fernando

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya