අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි දින සැමරුමට ලිය අබිමන් එක්වෙයි

    මැයි 02, 2014

    එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළිය දහස් ගණනක් වැඩකරන ජනතාවගේ සහභාගිත්වයෙන් නෙලුම් පොකුණ රංගශාලාව අසලින් ආරම්භව ඊයේ (01) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.

    ගම්පහ දිස්ත‍්‍රික් ලිය අබිමන් සංවිධානය නියෝජනය කරමින්  කාන්තාවන් දහස් ගණනක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළියට එක්ව සිටියහ.

    ඡායාරූප මගින් දැක්වෙන්නේ ලිය අබිමන් සංවිධානයේ සභාපතිනි නීතිඥ පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය පෙරටුකොට  ගත් ලිය අබිමන් සාමාජිකාවන් උද්‍යෝගීමත් ආකාරයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාළියේ ගමන්කළ ආකාරයයි.

    Liya Abiman Celebrates Mayday Rally

    Liya Abiman Celebrates Mayday Rally 1

    Liya Abiman Celebrates Mayday Rally 2

    Liya Abiman Celebrates Mayday Rally 3

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya