අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි දින රැස්වීම් ප්‍රදේශවල අද සුරාසල් වසලා

    මැයි 01, 2014

    අද (01) ජගත් කම්කරු දින සමරමින් මැයි දින රැස්වීම් පැවැත්වෙන කොළඹ නගර සීමාවෙත් කොළඹින් පිටත මැයි දින රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවලත් සියලු සුරාසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

     

    සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල්වලට නීතිය අදාළ නොවන අතර මැයි දින රැස්වීම් තිබෙන ප්‍රදේශවල අද මත්පැන් අලෙවි කරන්නන් වැටලීමට විශේෂ සුරාබදු කණ්ඩායම් යොදවා ඇත.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya