සුළං ඊසාන දෙසින් හෝ උතුරු දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.
දිවයින අවටමුහුදු ප්‍රදේශවල සුළං විටෙක පැ. කි. මී. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් විටෙක තරමක් රළු විය හැක.
අද (11) දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත,පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.