රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (07) පවත්වන ලද කොළඹ රබර් වෙන්දේසිය සඳහා ආර්.එස්.එස්. 01, ආර්.එස්.එස්. 02, ආර්.එස්.එස්. 03, ආර්.එස්.එස්. 04 සහ ආර්.එස්.එස්. 05 යන වර්ග කිසිවක් ඉදිරිපත් නොවුණ බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (සැලසුම්) එම්.ඩී.ආර්. වීරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ඒ අනුව මීළඟ වෙන්දේසිය හෙට (09) පැවැත්වීමට නියමිතය.
NDH