යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පසුගියදා යාපනයෙ හි අගරදගුරු තෝමස් සුන්දරනායගම් පියතුමා හමු විය. පියතුමා විසින් මේජර් ජෙනරාල් ජගත් අල්විස් වෙත නව තනතුරෙහි රාජකාරි භාරගැනීම වෙනුවෙන් සිය සුබපැතුම් ද එක් කරන ලදී. NDH/army.lk