සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන නාවික යාත්‍රා දෙකක්

    දෙසැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයක් අනුව ගාලු සංවාදය වෙනුවෙන් ජපානයට අයත් නාවික යාත්‍රා දෙකක් පසුගිය දින කොළඹ වරායට පැමිණ ඇත.
     
    නාවික හමුදා සම්ප්‍රදායට අනුව මෙහිදී මෙම නාවික යාත්‍රාවන් දෙක ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායේ දී පිළිගන්නා ලදී.
     
    "Harusame" සහ "Amagiri" වන මෙම ජපාන නාවික යාත්‍රා දෙක පිළිවෙළින් මීටර් 151ක් සහ 137ක් වේ. Harusam නෞකාව ටොන් 4550ක හා Amagiri නෞකාව ටොන් 3550ක බරකින් යුක්ත වේ. Harusam  නෞකාව කාර්යමණ්ඩලය 170කින් හා Amagiri නෞකාව 220ක් වන කාර්යමණ්ඩලයකින් සමන්විත වේ.
     
    DB/ Navy.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya