සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට රැකියා

    නොවැම්බර් 30, 2014
    පුනරුත්ථාපන වැඩසටහන සාර්ථක ව අවසන් කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,030 දෙනෙකු පමණ සමාජගත කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් රාජ්‍ය හා පෞද්ගලික අංශවල රැකියාවන් හි නිරත වේ.
     
    සිවිල් ආරක්ෂක අංශයේ 666 දෙනෙකු ද, ගුරුවරුන් ලෙස 61 දෙනෙකු සහ රාජ්‍ය අංශයේ වෙනත් තනතුරුවල 255 දෙනෙකු ද රැකියාවල නිරත වේ.
     
    මීට අමතර ව විදේශ රැකියා ශ්‍රමිකයන් 502 යොමුකර ඇති අතර, 77 දෙනෙකු දැනට වැඩිදුර අධ්‍යාපනය ලබන බවත් මෙම සාමාජිකයන් අතර ගොවීන්, රියැදුරන්, වෙළෙඳ ව්‍යාපාරිකයන්, විදුලි කාර්මිකයන්, මෝටර් කාර්මිකයන්, ධීවරයන්, පෙදරේරුවරුන් සහ වඩු කාර්මිකයන් ද වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya