මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවේ 65 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පලාලි යුද හමුදා මූලස්ථානයේදී

    ඔක්තෝබර් 14, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වන සංවත්සරය නිමිත්තෙන් පසුගියදා යාපනයේ සේවයේ නියුතු හමුදා නිලධාරීන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.


    යාපනය ආරක්ෂක බලකා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය පලාලි යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. මේ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා යාපනය ආරක්ෂක බලකා ආඥාපතිවරයා විසින් යුද හමුදා පරිශ්‍රයේදී අඹ පැළයක් ද සිටුවන ලදී.

    මේ අතර 51, 52 හා 55 හමුදා ඛණ්ඩ හා බලඇණි විසින් විවිධ ආගමික හා සමාජ සුබසාධන කටයුතු ද මේ වෙනුවෙන් සංවිධානය කරන ලදී.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya