අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

    මාර්තු 03, 2020

     

    පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුකිරීමට නියමිතයි.

    අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස සඳහන් වේ.

    9 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි මස 14 වනදා රැස්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya