අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සංචාරක දින සැමරුම් උළෙල අද(27) කොළඹදී ඇරඹේ Featured

    සැප්තැම්බර් 27, 2019

    වඩා යහපත් අනාගතයක් උදෙසා සංචාරක සහ රැකියාවන් යන තේමාව යටතේ අද(27) කොළඹ ආකේඩ් පරිශ්‍රයේදී සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ රාජ්‍ය රංජිත් අලුවිහාරේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී ඇරඹීමට නියමිතය.

    මෙවර ලෝක සංචාරක දිනය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.එයට හේතුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමට මෙය උපයෝගි කර ගැනීමයි.මින් සංචාරක කර්මාන්තයට සීග්‍රයෙන් නැවත යථා තත්වයට පත් කිරීමත් මෙවර තේමාව වූ සංචාරක සහ රැකියා ප්‍රවර්ධනය කිරීමට මෙය දායක කර ගත හැකි වීමයි.

    දෙදිනක් පුරා (27/28)ස්ථාන තුනකදී - කොළඹ බෙන්තොට සහ ආරුගම්බේහිදී මෙම උත්සවයන් පැවැත් වේ.කොළඹ ආකේඩ් පරිශ්‍රයේදී  පැවැත්වීමට නියමිත විශෂෙ  වැඩසටහන දෙදින පුරා සංචාරක ප්‍රදර්ශනයකින් සහ රැකියා පොළකින් යුක්ත වේ.මෙය නැරඹීමට පැමිණෙන ජනතාවට විවිධ පළාත් වලට ආවේණික වූ ආහාර රසවිඳීමටත් විනෝදාත්මක වැඩසටහන් නැරඹීමටත් අවස්ථාව සැලසෙනු ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya