අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් යුත් 04 වන විදුලි බලාගාර ඒකකය නොරොච්චෝලේ දි ඇරඹීමට කැබිනට් අනුමැතිය

    සැප්තැම්බර් 25, 2019

    මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් යුත් 04 වන විදුලි  බලාගාර  ඒකකය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ඒකකයේ  දිගුවක් ලෙසින් එම පරිශ්‍රය තුල ම ඉදිකිරිම සඳහා කැබිනට් අනුමැතිය ලැබේ.

    අමාත්‍ය මණ්ඩලය විසින් මිට පෙර අනුමත කරන ලද ශ්‍රි ලංකාවේ අනාගත විදුලි ජනන සංයුක්තිය පිළිබඳ ප්‍රතිපත්තියට  හා ශ්‍රි ලංකා මහජන උපයෝගිතා  කොමිෂන්  සභාව  විසින් 2018 -2037  සඳහා අනුමත කරන ලද දිර්ඝකාලින විදුලි ජනන සැලැස්මට අනුකුල  වන බව සැලකිල්ලට ගෙන විදුලි බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක ඉදිරිපත් කල යොජනාවක් කැබිනට් අනුමැතිය ලැබිණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya