අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදා තත්වය හේතුවෙන් මාතර දිසත්‍රික්කයේ බෝට්ටු සේවයක් - මාතර දිස්ත්‍රික් ලේකම් කියයි

    සැප්තැම්බර් 24, 2019

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර  දිස්ත්‍රික්කයේ පවුල් 250කටකට අයත් පුද්ගලයින් 1000කට අධික පිරිසක් වන වට පීඩාවට පත්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් රත්නායක මහතා රජයේ නිල වෙඩ් අඩවියට පැවසිය.

    කෙසේ වුවද මේ වන තෙක් කිසිදු ජිවිතහානියක් සිදු වි නොමැති බව සදහන් කල ඒ මහතා ප්‍රකාශ කලේ මේවන විට කණංකේ,වැලිපිටි, වැලිගම යන ප්‍රදේශවලට  බෝට්ටු සේවාවක් ආරම්භ කර ඇති බවයි.

    ඊට අමතරව,අකුරැස්ස හා අතුරුලිය යන ප්‍රදේශ වල ද මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක වේ.

    එමෙන්න සහන කඳවුරක් ද මේ වනවිට පස්ගොඩ ප්‍ර ‍දේශයේ පිහිටුවා තිබෙන බව පැවසු දිස්ත්‍රික් ලේකම්වරයා,එහි පුද්ගලයින් 15 දෙකේ තාවකාලිකව සිටින බව පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya