අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි පැය 24 සඳහා දිවයින වට ඇති මුහුදේ කාලගුණ තත්ත්වය Featured

    සැප්තැම්බර් 24, 2019

    ඉදිරි පැය 24 සඳහා දිවයින වට ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

    දිවයිනට බස්නාහිර, දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශ වල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණික ව (පැ.කි.මී. 70-80 ත් පමණ) ඉහළ අගයක් ගනු ඇතැයි  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

    ධිවර හා නාවුක ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya