පසුගිය දා ඇති වු දුම්රිය වර්ජනය හේතුවෙන් මුල් වරට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කල ගැසට් නිවේදනය ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ අවසන් වු බවත් ඒ හේතුවෙන් එය නැවත දිර්ඝ කිරිමට සිදු වු බවත් වැඩබලන ලේකම්වරිය සඳහන් කලාය.
ඒ අනුව,මගී හා භාණ්ඩ සඳහා වන සියලු ප්‍රවාහන සේවාවන් දුම්රිය,ධාවන නඩත්තුවට අදාළ සේවාවන් ඇතුළු ඊට අදාළ ඕනැම ආකාරයක සේවවාන් සැපයිම අත්‍යාවශය සේවා බවට පත් කර තිබේ.