ඵලදායිතාව අර්ථවත් කිරීම සඳහා විවිධ මත දක්වමින් තර්ක විතර්ක ගෙන හැර දක්වන "කෘෂි ජය නද" සංවාදාත්මක විවාදය පසුගිය සෙනසුරාදා කෘෂිකර්ම අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් හා අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීහු සහභාගී වූහ.
NDH