මැයි 27, 2019
tami eng youtube  twitter facebook

    අගමැති හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක

    අප්‍රේල් 01, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා(30) හම්බන්තොට වරාය භූමියේ පිහිටුවා තිබෙන ලාෆ් ගෑස් සංකීර්ණය හා වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡා කරමින් වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී විය.

    එම නිරීක්‍ෂණ චාරිකාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහත්වරු සහ ලාෆ් ගෑස් ආයතනයේ හා වරාය අධිකාරියේ නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya