අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කරයි

    මාර්තු 29, 2019

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ.

    නිහාල් රණසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේ ය.

    අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකු වන නිහාල් රණසිංහ මහතා මීට පෙර ආගමන, විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya