සැප්තැම්බර් 21, 2019
tami eng youtube  twitter facebook

     ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සමුථව ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 29, 2019
    ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සමුථව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (28) පෙරවරුවේ කොළඹ නෙථම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න,  රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරුන් ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුථ සාමාජික සාමාජිකාවන් මෙම සමුඑවට එක්ව සිටියහ.
     
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya