මාර්තු 19, 2019

tami eng youtube google twitter facebook

    බස්නාහිර පළාත් ග්‍රාමශක්ති ග්‍රාමීය වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 19, 2019
     බස්නාහිර පළාත් ග්‍රාමශක්ති ග්‍රාමීය වැඩසටහන  ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණේ ගම්පහ, දොම්පේ, වල්අරඹ නිෂ්පාදන ගම්මානය කේන්ද්‍රකර ගනිමිනි.
     වල්අරඹ ,අභිමන්, ග්‍රාමශක්ති ජනතා සමිතියේ සාමාජික සාමාජිකාවන් හමුවු ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලූ පිළිබද සොයා බලමින් සුහද කථා බහක නිරත විය.
     ඔවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 185 ක වටිනා ජීවනෝපාය මාර්ග සංවර්ධන උපකරණ කට්ටල ප්‍රදානය කිරිම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu