අප්‍රේල් 19, 2019

tami eng youtube google twitter facebook

    ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

    ජනවාරි 24, 2019
    එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුඑවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් (HE Halimah Yacob-) මැතිණිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදු විය.
    සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සුහද කථා බහකට එක් විය.
     
    ( ඡායාරූප : සුදත් සිල්වා )  

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu