අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවර්ග අතර විරසකය දුරලා,අන්‍යෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක්

    නොවැම්බර් 06, 2018

    දශක කිහිපයක් තිස්සේ විරසකයන් හුදකලා කරනු ලැබ අනේක විධ දුක්ඛ වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා, අන්‍යෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් වනු ඇති බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදට (06) යෙදී තිබෙන දීපාවලි උළෙල වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ඒ බව මනාව වටහා ගනිමින් උදාවන දීපාවලී උත්සවය අප අතර, සංස්කෘතික බැඳීමක් ගොඩනඟාගත හැකි අගනා අවස්ථාවක් බවට පත් කර ගත යුතු බව ද  නිකුත් කළ නිවේදනයේ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

    dipawali

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya