අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය චරිත හේරත් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට Featured

    නොවැම්බර් 07, 2018

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන ආචාර්ය චරිත හේරත් මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

    අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. ආචාර්ය චරිත හේරත් මහතා මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබේ.

     

    charitha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya