අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වධ හිංසාවට ලක්වූවන්ට සහය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් චිත්‍රපට උළෙලක්

    ජූනි 25, 2018

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් වධ හිංසාවට ලක්වූවන්ට සහය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය 1997 වසරේ සිට, සෑම වසරකම ජුනි මස 26 දින සමරනු ලබයි.

     

    මීට සමගාමීව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ද මෙම දිනය සැමැරීම සඳහා " වධ හිංසාවට තිත " යන තේමාව යටතේ වාර්ෂිකව වැඩසටහන් රැසක් පවත්වනු ලැබූ අතර,  මෙවර එම දිනය සැමැරීම සඳහා මානව හිමිකම් චිත්‍රපට උළෙලක් හා සාකච්ඡා මාලාවක් 2018 ජුනි මස 25 හා 26  යන දෙදින තුළ කොළඔ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටිජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී නොමිලේ පැවැත්වීමට තීරණය කර ඇත.

    25.06.2018

    පෙ.ව 9.30-   9.45

    අදහස් දැක්විම

     
     

    පෙ.ව 9.45- 10.00

    ශ්‍රී ලාංකීය වාර්තා වැඩසටහන

     
     

    පෙ.ව 10.00

    Taxi to the Dark side

    වාර්තා චිත්‍රපටිය

     

    25.06.2018

    ප.ව 2.00-  2.15

    අදහස් දැක්විම

     
     

    ප.ව2.15-   2.30

    ශ්‍රී ලාංකීය වාර්තා වැඩසටහන

     
     

    ප.ව 2.30

    Visaarani

    වෘතාන්ත චිත්‍රපටිය

     

    26.06.2018

    පෙ.ව 9.30-  10.00

    අදහස් දැක්විම

     
     

    පෙ.ව 10.00

    Matilda

    වෘතාන්ත චිත්‍රපටිය

    පාසැල් දර්ශනය

    26.06.2018

    ප.ව 4.00-   4.15

    අදහස් දැක්විම

     
     

    ප.ව 4.15-   4.30

    ශ්‍රී ලාංකීය වාර්තා වැඩසටහන

     
     

    ප.ව 4.30

    Death and the Maiden

    වෘතාන්ත චිත්‍රපටිය

     

    නීතීඥ සුදර්ශන ගුණවර්ධන

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya