අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජකීය විද්‍යාලයේ 60 කණ්ඩායම ප්‍රතිසංස්කරණය කරන ලද බටහිර ගොඩනැගිල්ලේ උඩුමහලේ පන්ති කාමර සිසු අයිතියට Featured

    ජූනි 24, 2018

    රාජකීය විද්‍යාලයේ 60 කණ්ඩායම විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බටහිර ගොඩනැගිල්ලේ උඩුමහලේ පන්ති කාමර නැවත විද්‍යාලයට භාරදීමේ උත්සවය ඊයේ (23) දින කොළඹ, රාජකීය විද්‍යාලයේදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේරත්න, රාජකීය විද්‍යාලයේ 60 කණ්ඩායමේ සංවර්ධන අරමුදලේ විධායක කමිටුවේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වජිර ගුණවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ 60 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya