පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙය අද සහ හෙට 18 යන දෙදින තුළම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සඳහා සියලු ම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.
ECB
ජගත් පාරිසරික පහසුකම් වැඩසටහන පිළිබඳ ජාතික කතිකාවත අද (17) වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවැත්විණි.