අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණිත ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වන සිසුන්ට ගුවන් ටිකට්පත් පිරිනැමේ Featured

    ජූලි 15, 2014

    ගණිත ඔලිම්පියාඩ් වැඩසටහන යටතේ කොරියානු අන්තර්ජාතික ගණිත තරගාවලියට සහභාගිවන සිසුන්ට ගුවන් ටිකට්පත් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අධ්‍යාපන අමාත්‍යාංශ රැස්වීම් ශාලාවේදී සිදු කෙරිණි.




    මෙම තරගාවලිය ලබන 21 සිට 26 දින දක්වා දකුණු කොරියාවේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් 15 දෙනෙකු කාණ්ඩ දෙකක් යටතේ සහභාගි වෙති.


    මෙම තරගාවලිය සඳහා සහභාගිවන සිසුන්ගේ නම් පහත සඳහන් වේ.


    කාණ්ඩ 1

    එල්.බී. නෙත්මිණ පූජන ෂාමික ද සිල්වා - බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය
    තිෂන්ක අලහකෝන් - ධර්මරාජ විද්‍යාලය, මහනුවර
    සමත් කවිෂ්ක කරුණාතිලක - බදුල්ල මධ්‍යම මහා විද්‍යාලය.

    ෂිවනේෂන් ජයතර්ෂන් - හාර්ට්ලි විද්‍යාලය, යාපනය,
    උදිත සඳරුවන් විජේරත්න - ධර්මරාජ විද්‍යාලය- මහනුවර
    වසන්ත තාරක කොඩිකාර - මහානාම විද්‍යාලය- කොළඹ 03

    කිසර සඳලුක කොඩිතුවක්කු - ගා/ රිච්මන්ඩ් විද්‍යාලය- ගාල්ල
    ෂර්වනන්දන් ෂර්මිකා - රම්බයිකුලම් බාලිකා විද්‍යාලය- වව්නියාව


    කාණ්ඩ 11

    රුවිමල් යසරත්න පතිරාජ- කො/රාජකීය විද්‍යාලය- කොළඹ 07
    කේ. අයුෂ සාස්ත්‍රක ෆොන්සේකා- කො/රාජකීය විද්‍යාලය- කොළඹ 07
    එම්.ඒ.එම්. අෆ්හම්- ශාන්ත ජෝෂප් විද්‍යාලය, ත්‍රිකුණාමලය
    ෂෙනාල් සන්තුෂ් කොටුවෙවත්ත- කො/ රාජකීය විද්‍යාලය කොළඹ 07
    ඩබ්ලිව්.ඒ.එම්. සමිත යොහාන් අබේසිංහ- කු/ මලියදේව පිරිමි විද්‍යාලය, කුරුණෑගල
    ඒ. තීෂාන්තන්- හයිලන්ඩ් විද්‍යාලය, නුවරඑළිය
    ඩබ්ලිව්.එම්.ඩී. සඳිල් එස්. රණසිංහ- කො/රාජකීය විද්‍යාලය, කොළඹ 07


    NDH/kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya