මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවරට අද රාත්‍රි 8.00 සිට හෙට අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය

    මාර්තු 09, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ, මහනුවර මහ නගර සභා සීමාව හැර අනෙක් ප්‍රදේශවලට අද (09) රාත්‍රි 8.00 සිට හෙට(10) අලූයම 5.00 දක්වා යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට අද (9) එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya