අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියානු අමාත්‍ය ස්කොට් මොරිසන් ආරක්ෂක ලේකම් හමුවේ Featured

    ජූලි 10, 2014
    ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නියුතු ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අද (10) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසිණ.
     
    එම අමාත්‍යාංශයේ පැවැති මෙම හමුවේ දී ආරක්ෂක ලේකම්වරයා හා ඕස්ට්‍රේලියානු අමාත්‍යවරයා අතර රටවල් දෙකටම අදාළ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත විණි.
     
    මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා යුද හමුදා‍ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ද සහභාගී විය.
     
    DB/mod
     
    Australian Minister Scott Morrison meets Secretary Defence 20140710 02p2
     
     
    Australian Minister Scott Morrison meets Secretary Defence 20140710 02p3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya