අද පැවැත්වෙන සාකච්ඡාවලදී ඉන්දු ලංකා ධීවර ගැටලුව හා ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවගේ සුභසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඉන්දිය නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව දෙරට අතර විදේශ ඇමතිවරුන්ගේ හමුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙහිදී ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරිමට නියමිතය.
විදේශ අමාත්‍ය පීරිස් මහතා මෙම සංචාරය අතරතුර අන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති චන්ද්‍රබාබු නයිදු හා තෙලෙංගනා ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
HC/priu