මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ අක්කර 54ක් පැරණි හිමිකරුවන්ට නිදහස් කිරීම අද Featured

    ජූලි 03, 2017

    යාපනය දිස්ත්‍රිකයේ මයිලඩි ධිවර වරාය (Myladi Fisheries Harbour) සහ තවත් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කරන ලද අක්කර 54ක භුමි ප්‍රදේශයක්  අද ( 03) මහජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    පසුගිය අප්‍රියල් මාසයේ ද අවතැන්වූ ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා යාපනය ඌරනි ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදා විසින් භාවිත කරන ලද අක්කර 35ක භුමි ප්‍රදේශයක් නිදහස් කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya