අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IT සහ BPM වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම ගැන සම්මන්ත්‍රණයක්

    ජූනි 30, 2014

    තොරතුරු තාක්‍ෂණ (IT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) වෘත්තීයකට සුදුසුකම් ලබන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කෙරෙන සම්මන්ත්‍රණයක් ලබන ජූලි 04දා පස්වරු 1.30ට ගාල්ල මහින්ද විද්‍යාලයේදී පැවැත්වේ.


    මේ පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් දේශන පවත්වනු ලබන අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබයි.නොමිලේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මෘදුකාංග බාහිරකරණ සේවා සැපයුම්කරුවන්ගේ සංවිධානයේ සහයෝගය ද ලැබී තිබේ. වැඩිදුර විස්තර  0112369099 දූරකතන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිවේ.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya