දක්ෂ ගුරුවරුන් පාසල් පද්ධතියට එක්කර ගැනීමේ අරමුණින් දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ද සුවිශේෂි අවධානය යොමු කර තිබේ.
ඒ අනුව මෙම පිරිස අද (04) දින සිට මැලේසියාවේ නොටින්හෑම් විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහන සඳහා සම්බන්ධ වීමට නියමිතය.