එහිදී, ඔවුන් සුහද සාකච්ජාවන් හි නිරත වූ අතර, උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා ඉතා වැදගත් වන නව අදහස් හා යෝජනා පිළිබඳ ව ලොව පුරා විහිදී සිටින සාගරික විශේෂඥයින් හට සහ නාවික මූලෝපායඥයින් හට සාකච්ඡා කිරීම සඳහා මෙම සම්මන්ත්රණය මගින් ඉතා හොඳ අවස්ථාවක් සලසා දී තිබීම පිළිබඳ ව එහිදී ඔවුන් නාවික හමුදාපතිතුමන් හට සිය ස්තූතිය ප්රකාශ කරන ලදී.
එම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි.