ඒ අනුව කොලඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව හා රත්මලාන යන ප්‍රාදේශී සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ලැබේ.
අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලිබලය සපයන සම්ප්‍රේශන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයීම අත්හිටවනු ඇත.