2017 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම අද (10) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරමිනි.
ඒ අනුව උසස් පෙළ සිසු සිසුවියන් 175,000කට හා ගුරුවරු 20,000කට ටැබ් ලබාදීමට රජයේ අපේක්ෂාව වී ඇත.
එමෙන් ම ඒ සඳහා දක්වන සහයෝගයක් ලෙස දුරකතන සේවා සමාගම්වලින් නිදහස් අන්තර්ජාල පහසුකම් ලබාදීමට තමන් ආරාධනා කරන බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
2017 වසරේ විසර්ජන පනත කෙටුම්පතින් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රුපියල් මිලියන 17840ක මුදලක් වෙන් කිරීමට යෝජනා වී ඇත.