මෙම සාකච්ඡාවට පානීය ජල සම්පාදන, වාරිමාර්ග, මහවැලි, සෞඛ්‍ය හා වනජීවි අංශවලට අයත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
වියළි කාලගුණය හේතුවෙන් මතුව ඇති ගැටලු සහ ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීමේ හදිසි සාකච්ඡාවක් ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (30) පැවැත්විණි.