නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වලට පැමිණෙන මව්පියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නව චක‍්‍රලේඛයක් Featured

    සැප්තැම්බර් 25, 2016
    විධිමත්, විනීත සහ පාසලට උචිත  ඕනෑම ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීම සඳහා මව්පියන්ට අවස්ථාව ලබාදීම සඳහා නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 
     
    පසුගිය දා මහව විජයබා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම සහ නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  
     
    පාසල්වල දෙමාපිය රැස්වීම් සඳහා මෙන් ම උදෑසන දරුවන් පාසලට ඇතුළු කිරීමට පැමිණෙන මව්වරුන් සාරිවලින් සැරසී පැමිණිය යුතු බවට නීති පනවා තීබිමෙන් මව්වරුන් බලවත් අසීරුතාවලට මුහුණ දෙන බවට අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඉදිරිපත් වී තිබූ පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම චක්‍රෙල්ඛය නිකුත් කිරීමට කටයුතු කර ඇත.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya