නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්

    අගෝස්තු 18, 2016
    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සේවා කාලය වසරකින් දිර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කොට ඇතැයි යුද හමුදා නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.
     
    ඒ අනූව මෙම සේවා දිගුව අගෝස්තු 22දා සිට ක්‍රියාත්මක වේ.
     
    ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා 2015 වසරේ පෙබරවාරි 22දා සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ 21වන හමුදාපතිවරයා ලෙස කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya