විභාග අපේක්ෂකයන් විසින් ප්‍රශ්න පත්‍ර පිටපත් කිරීම සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී අතර එම පැමිණිලිවලට අදාළ ව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය වසරේ ද විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් සිසුන් 150 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගෙන ඇත.