ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වීමෙන් හිස් වූ ස්වදේශ කටයුතු ලේකම් ධූරයට අල්විස් මහතා පත් කෙරිණි.
ඒ මහතා මාතලේ හිටපු දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස මින් පෙර කටයුතු කළේය.
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන්ද සහභාගී වූහ.
AP