නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථාව සකස් වන්නේ පාර්ලිමේන්තුවේ හා ජනතා කැමැත්ත මත - ඇමැති රාජිත සේනාරත්න Featured

    ජූලි 28, 2016

    පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හා ජනතා කැමැත්ත මත නව ව්‍යස්ථාව සකස් කෙරෙන බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේත්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර මහජනතාවගේ අදහස් ද ඒ සඳහා එවන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

     

    පක්ෂයක් පිහිටු වීමට පාගමනක් යා යුතු නැති බවත් කොළඹ සිට එය සිදු කළ හැකි බවත් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya