අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) දින අරලියගහ මන්දිරයේ දී මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දටෝ සේරි අහමඩ් සහීඩ් හමිඩ් (Dato' Seri Ahmad Zahid Hamidi) මහතා හමුවිය.