ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 32 වන වාර්ෂික සැසිවරාය සඳහා සහභාගී වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් රාද් අල් හුසේන් කුමරු හමු විය.