එහිදී අගමැතිවරයා ජනහමුකට ද එක් විය.
බොරළුගොඩ පන්සට ගොස් ආපදාවට පත් ජනතාව හමු වූ අතර හානියට පත් කොස්ගම රෝහල නිරීක්ෂණය කළේය.
ආපදාවට පත් ප්රදේශ කිහිපයක්ම අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
කොස්ගම සාලාව හමුදා කඳවුරේ පසුගියදා සිදු වූ පිපිරීම හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා ග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එම ප්රදේශ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (12) පස්වරුවේ එක්ව සිටියේය.
එහිදී අගමැතිවරයා ජනහමුකට ද එක් විය.
බොරළුගොඩ පන්සට ගොස් ආපදාවට පත් ජනතාව හමු වූ අතර හානියට පත් කොස්ගම රෝහල නිරීක්ෂණය කළේය.
ආපදාවට පත් ප්රදේශ කිහිපයක්ම අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.