සිය තනතුරෙහි වැඩ භාර ගනිමින් අදහස් දැක්වු නිමල් බෝපගේ මහතා, පවතින මාධ්‍ය කලාවේ වෙනසක් සිදුවිය යුතු බවත් මාධ්‍යයේ වගකීම හා කාර්ය භාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පැවසීය.
එමෙන්ම මේ පිළිබඳව ඉදිරියේදී මාධ්‍ය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් බෝපගේ මහතා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සහභාගි විය.
AP