එය වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා වෙත දන්වා යවනු ඇති බව කතානායක කාර්යාලය සඳහන් කරයි.
පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව නිර්දේශයන් සලකා බැලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒ සඳහා සිය අවසන් අනුමැතිය පිළිබඳව නිගමනයකට ඊයේ (18) එළැඹිණි.
එය වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා වෙත දන්වා යවනු ඇති බව කතානායක කාර්යාලය සඳහන් කරයි.