ඒ අනුව නැකැත් අනුව පෙන්වා දෙන්නේ “අප්‍රේල් මස 16 වැනි සෙනසුරාදා පූර්ව භාග 10.41ට බටහිර දිශාව බලා හිසට නුගපත් ද, පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ නුග පත් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.“ යනුවෙනි.
අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගැම අදට (16) යෙදී තිබේ.